පාටෙන් ලියන ඔබේ කතාව.!

Have an account? 🔑 Login or 👤 Register

Our Vision

To transform Sri Lanka’s watercolor art landscape by cultivating a thriving community where artists flourish, creativity is celebrated, and Sri Lankan watercolor art gains recognition on the global stage.

ශ්‍රී ලංකාවේ දිය සායම් කලා ක්ෂේත්‍රය නව මානයකට ගෙන යාම – එමගින් දක්ෂ කලාකරුවන් බිහි කිරීම, නිර්මාණශීලීත්වය අගය කිරීම සහ ලාංකීය දිය සායම් කලාව අන්තර්ජාතික වේදිකාවේ සුවිශේෂී ස්ථානයක් දිනා ගැනීම.

Our Mission

Watercolor.lk exists to empower Sri Lankan artists by providing affordable quality materials, creating platforms for showcasing and selling artwork, bridging knowledge gaps through accessible education in Sinhala, and connecting local talent with international watercolor communities—all while preserving and promoting Sri Lanka’s unique artistic heritage.

ලාංකීය දිය සායම් කලාකරුවන්ට අවශ්‍ය උසස් තත්ත්වයේ කලා උපකරණ සාධාරණ මිලකට ලබා දීම, ඔවුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කර විකිණීමට අවස්ථාව සැලසීම, සිංහල භාෂාවෙන් දැනුම ලබා දීම හා ජාත්‍යන්තර කලා ප්‍රජාව සමඟ සබඳතා ගොඩනගමින් ශ්‍රී ලංකාවේ අනන්‍ය දිය සායම් කලා සම්ප්‍රදාය රැකගැනීම සහ ප්‍රවර්ධනය කිරීම watercolor.lk හි අරමුණයි.

Our Core Values

  • Artistic Excellence: Promoting the highest standards in watercolor and water-based art forms
  • Accessibility: Making quality art materials and education available to all Sri Lankans
  • Cultural Preservation: Honoring and showcasing Sri Lanka’s unique artistic heritage
  • Community: Fostering a supportive network of artists who learn from and inspire each other
  • Innovation: Embracing new techniques and approaches while respecting traditional methods
  • Sustainability: Operating in ways that support both artists’ livelihoods and environmental responsibility
  • කලාත්මක උත්කෘෂ්ටතාව: දිය සායම් හා ජල පදනම් කරගත් කලා ක්‍රම වල ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීම
  • සැමට ප්‍රවේශය: හැම ලාංකිකයෙකුටම ගුණාත්මක කලා උපකරණ හා අධ්‍යාපනය ලබාගත හැකි වීම
  • උරුමය රැකගැනීම: ශ්‍රී ලංකාවේ සුවිශේෂී කලා සම්ප්‍රදාය ආරක්ෂා කර ඉදිරියට ගෙන යාම
  • ප්‍රජා සහයෝගය: කලාකරුවන් අතර දැනුම හුවමාරුව හා අනෙ‍්‍යෝන්‍ය උපකාරය ප්‍රවර්ධනය කිරීම
  • නවෝත්පාදනය: සාම්ප්‍රදායික ක්‍රම අගය කරමින්ම නව තාක්ෂණය හා ප්‍රවේශයන් භාවිතයට ගැනීම
  • තිරසාරබව: කලාකරුවන්ගේ ජීවිකාව සහ පරිසර හිතකාමී ක්‍රියා පිළිවෙත් අතර සමබරතාවය රැකගැනීම
Name *
E-mail *
Password *
Confirm Password *
Or, Login using your Google Account
EMAIL *
PASSWORD *

Password Reset

User Login Email